වැඩකාරී


මම බන්දුල.බැඳල ඉන්නේ කුරුවිටෙන්.රත්නපුරේට කිට්ටු ගමක්.මට දෑවැද්දට ලැබුන තේ වත්තක් තියනව බණ්ඩාරවෙල පූනගල.අවුරුද්දකට විතර පස්සේ මම නිකමට වත්තට ගිහින් එන්න කියල හිතුවෙ.තේ වත්ත බලාගන්න හිටියේ එහෙම ඉන්න කෙනෙක්.එයා මම ගියාම බන්ගලාව පෙන්නල කිව්වේ තනියම ඉන්නේ නැතුව එයාගේ ගෙදර ඉන්න කියල.ඒත් මම කිව්ව කමක් නැහැ මම බන්ගලාවෙම ඉන්නම් කියල එයාලත් එක්ක හිටියම කරදර නිසා.

0 comments: