අමාලි
මම පහුගිය දවස් වල ඔෆිස් එකේ වැඩකට ගාල්ලේ ගියා.සති 4ක් විතර ගාල්ලේ ඉඳන් මගේ වැඩේ කරගෙන ගියා.වීක් එන්ඩ් වල ගෙදර එනවා.හවස 4 විතර වෙද්දි වැඩ ඉවරයි.ඊට පස්සේ මම නැවතිලා ඉන්න තැනට ගියාට පස්සේ කරන්න දෙයක් නෑ.වස කම්මැලී.ඒ නිසා මම ගාළු කොටුවේ රවුමක් දාලා ගන්න දෙයක් තියනවනම් ඒකත් අරගෙන ආයෙත් නැවතිලා හිටිය තැනට එනවා.රෑට කරන්න දෙයක් නෑ ටී.වී බලනවා හරි ලැප් එකේ ෆිල්ම එකක් බලනවා හරි ඇරෙන්න.
උන හොඳම සිද්ධි ටික පහල ලින්ක් එකෙන් බලන්නකෝ
Subscribe to:
Post Comments (Atom)
0 comments: