උන්මත්තක
හෝටල් කාමරේ ජනේලෙන් ඈත ද, නැත්නම් මහන්සියට නිදන් ඉන්න මගේ වස්තු ගාවද දිව්‍ය ලෝකේ ඇත්තේ කියල ඇබින්දක දෙගිඩියාවක්වත් තිබුණේ නැහැ මට.දෙවෙනි තට්ටුවේ කාමරයෙන් එපිට නිල් අහස හරි ලස්සනයි වචන නෑ මට කියා ගන්න.සරුවට වැඩිල තිබුන මාර ගස මල් දරා උන්නේ මගේ මංගල රාත්‍රියට සුභ පතන්නට වෙන්න ඇති.
එදා සිද්ද වුන හොඳම දේවල් ටික පහල ලින්ක් එකෙන් බලන්න
Subscribe to:
Post Comments (Atom)
0 comments: